Teacher, Scholar, Doctor, Mentor
Multifaceted, Multitalented
Endless list,
As a Legend departs, leaving heavy hearts.
Inspiration to many, shaping, guiding
Provoking thoughts, touched many lives
The Foreword you wrote, advice I cherish
A light extinguished, though not from hearts
Loss to the Nation, no small measure
For you Dear Sir, were a National treasure.
Medicine & politics mixed with flare
Courting controversy without fear nor fare
Breaking barriers & myths with equal vigour
Dared to tread fire; question the Creator
Even in death your body is teaching
That light of learning eternally lit.
Sir, long may your legacy live
Enriching, inspiring tomorrow’s World.
Timeless Sir, the role you played
For many in different walks of life
Indelible Sir, are the footsteps left
In the sands of Lanka’s Medical peers.
හෙල කලාවත් , සිසු විවාදත්
කාලෝචිත ගී රටාවත්,
එකට මෙහෙයූ ශූරයෙකි ඔබ
වියෝ වී ඇත ලොවින් ළගදී .
ගී පොතේ මගෙ, පෙරවදනෙ ලියු
ඔබේ ඔවදන් නිම් නාද දෙයි අද,
ගමන් නිමකල ගුරු පියානෙනි
සමුගනිමු අපි ඔබෙන් සදහට .
දෙව් බල නොතකා, බාධක බිදදා
ගිනි දළු පැගුව, තර්ක විශාරද
දේහය දන් දී, ඉගෙනුම උදෙසා
නික්මුනේ ඔබ නිවනුත් නොපතා.
පීඨයේ වෙද ඔබ තබා ගියෙ
පාද සටහන් සදා නොමැකෙන
තාවකාලික අපේ ජීවිත
අමරණීයයි ඔබේ නාමය .
Rasieka Jayatunga