එන්න සුරඟන සුන්දර
එලොව මෙලොව පරලොව
මෙතුන් ලොව
බලා, මෙතැන සිට
ප්‍රතුවි වැලි කැටි
ගැඹුරු මහා සාගර
සයුරු
හඳ ඉරු
ග්‍රහ තරු
මහා සක්වල
දෙඅතින් නෙලා
සැම අතීතය
අනාගත කල
මෙ දැන් මොහොතට
ගෙන සුරලිය එන
– Jaika Withana –
Sri Lankan Medical & Dental Association in UK
එන්න සුරඟන සුන්දර
එලොව මෙලොව පරලොව
මෙතුන් ලොව
බලා, මෙතැන සිට
ප්‍රතුවි වැලි කැටි
ගැඹුරු මහා සාගර
සයුරු
හඳ ඉරු
ග්‍රහ තරු
මහා සක්වල
දෙඅතින් නෙලා
සැම අතීතය
අනාගත කල
මෙ දැන් මොහොතට
ගෙන සුරලිය එන
– Jaika Withana –

Sri Lanka Medical and Dental Association in United Kingdom is a Registered Charity Organisation in UK since January 1989.(Registration No: 800821)
Council
| President: | Dr Kumuduni Dissanayake |
| Vice President: | Prof Niro Nirmalan |
| Secretary: | Dr Hasini Banneheke |
| Treasurer: | Mr Chaminda Sellahewa |